ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය

SSB MIS Public Enrollment

සරල පරිශීලක මාර්ගෝපදේශය

විශ්‍රාම වැටුප යෝජනා ක්‍රම සඳහා ස්වයං-ලියාපදිංචි වන ආකාරය පියවරෙන් පියවර පහතින් දක්වා ඇත.

මෙම පිටුව ලියාපදිංචි වීමට පෙර කියවිය යුතු උපදෙස් මාලාවකි. ලියාපදිංචිය සඳහා පහත ඇති බොත්තම භාවිතයෙන් පද්ධතියට පිවිසෙන්න.

ලියාපදිංචි වීමට ඔබ සූදානම්ද?

ලියාපදිංචි වීමේ පද්ධතියට පිවිසෙන්න