+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

New Secretary Arrival (Ms.Yamuna Perera)
2023-01-18


ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය - ප්‍රධාන කාර්යාලය (2023.01.18)
අමාත්‍යාංශ අභිනව ලේකම් යමුනා පෙරේරා මහත්මියගේ සපැමිණීම

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ අභිනව ලේකම් ධූරයට පත් යමුනා පෙරේරා මහත්මිය අප ආයතනයේ වැඩ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රධාන කාර්යාල පරිශ්‍රය වෙත සපැමිණෙන ලදී.
එදින ලේකම්තුමිය විසින් ආයතනයේ මාණ්ඩලික නිලධාරීන් හා ආයතනයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කළ අතර එම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා උපදෙස් ද ලබාදෙන ලදී. කාර්යාලයේ සෑම අංශයකම රාජකාරි කටයුතු නිරීක්ෂණය කිරීමට එතුමිය සහභාගී වූ අතර සේවයේ නියුතු නිලධාරීන් හා සුහද කතාබහක ද නිරත වුණි.