+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

WORKSHOP (CIPM)
2024-12-04


සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ඉදිරි සැලැස්ම පිළිබඳව පවත්වන ලද වැඩමුළුව
අප මණ්ඩලයේ සභාපති එම්.කේ.බී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ඉදිරි සැලැස්ම පිළිබඳව ව්‍යාපෘති වාර්තාවක් සකස් කිරීම සඳහා අප මණ්ඩලයේ සියළුම අංශයන්හි නිලධාරීන් ආවරණයවන පරිදි, නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2024.12.04 වන දින නාරාහේන්පිට CIPM ආයතන පරිශයේ දී වැඩමුළුවක් පවත්වන ලදී.