+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

විශේෂ දින තුනක නේවාසික වැඩමුළුව (නිල්ලඹ)
2025-11-10


අප මණ්ඩලයට අනුයුක්ත දීපව්‍යාප්තව සේවා නියුක්ත නිලධාරීන්ගේ වෘත්තීය කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් තෙදින නේවාසික පුහුණු වැඩසටහනක් 2025 නොවැම්බර් 10, 11 සහ 12 (සඳුදා, අඟහරුවාදා, බදාදා) යන දිනවල දී (නිල්ලඹ පුහුණු මධ්‍යස්ථානය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, වාරියගල, නිල්ලඹ, පේරාදෙණිය) පවත්වන ලදී