+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

විශේෂ දින දෙකක නේවාසික වැඩමුළුව (උඩවලව)
2025-12-16


අප මණ්ඩලයට අනුයුක්ත දීපව්‍යාප්තව සේවා නියුක්ත නිලධාරීන්ගේ වෘත්තීය කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් දෙදින නේවාසික පුහුණු වැඩසටහනක් 2025 දෙසැම්බර් 16 සහ 17 (අඟහරුවාදා, බදාදා) යන දිනවල දී උඩවලව සමරජීව උත්සව ශාලා පරිශ්‍රයේ දී පවත්වන ලදී.