+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

විශේෂ දින දෙකක නේවාසික වැඩමුළුව (කහතුඩුව)
2025-12-29


අප මණ්ඩලයට අනුයුක්ත බස්නාහිර පළාතේ සේවා නියුක්ත නිලධාරීන්ගේ වෘත්තීය කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් දෙදින නේවාසික පුහුණු වැඩසටහනක් 2025 දෙසැම්බර් 29 සහ 30 (සඳුදා හා අඟහරුවාදා) යන දිනවල “ශිෂ්‍යෝදා“ විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබඳ ජාතික ආයතන පරිශ්‍රයේ දී පවත්වන ලදී.