+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

විශේෂ දින දෙකක නේවාසික වැඩමුළුව (වාරියපොළ)
2026-01-16


අප මණ්ඩලයට අනුයුක්ත වයඹ පළාතට අනුයුක්තව සේවයේ නියුතු නිලධාරීන්ගේ වෘත්තීය කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් දෙදින නේවාසික පුහුණු වැඩසටහනක් 2026 ජනවාරි 16 සහ 17 යන දිනවල දී වයඹ පුහුණු ආයතන පරිශ්‍රයේ දී පවත්වන ලදී.