+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

විශේෂ දින දෙකක නේවාසික වැඩමුළුව (නුවරඑළිය)
2026-01-22


අප මණ්ඩලයට අනුයුක්ත මධ්‍යම පළාතට අනුයුක්තව සේවයේ නියුතු නිලධාරීන්ගේ වෘත්තීය කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් දෙදින නේවාසික පුහුණු වැඩසටහනක් 2026 ජනවාරි 22 සහ 23 යන දිනවල දී නුවරඑළිය සමුපකාර නිවාඩු නිකේතන පරිශ්‍රයේ දී පවත්වන ලදී.