අප මණ්ඩලයට අනුයුක්ත උතුරු පළාතට අනුයුක්තව සේවයේ නියුතු නිලධාරීන්ගේ වෘත්තීය කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් දෙදින නේවාසික පුහුණු වැඩසටහනක් 2026 ජනවාරි 28 සහ 29 යන දිනවල දී BLUE WHALE පරිශ්‍රයේ දී පවත්වන ලදී.