අප මණ්ඩලයට අනුයුක්ත නැගෙනහිර පළාතට අනුයුක්තව සේවයේ නියුතු නිලධාරීන්ගේ වෘත්තීය කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් දෙදින නේවාසික පුහුණු වැඩසටහනක් 2026 පෙබරවාරි 11 සහ 12 යන දිනවල දී මඩකලපුව සර්වෝදය ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.