+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

විශේෂ දින දෙකක නේවාසික වැඩමුළුව (ප්‍රධාන කාර්යාලය)
2026-02-26


අප මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට අනුයුක්තව සේවයේ නියුතු නිලධාරීන්ගේ වෘත්තීය කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් දෙදින නේවාසික පුහුණු වැඩසටහනක් 2026 පෙබරවාරි 26 සහ 27 යන දිනවල දී මඩකලපුව සර්වෝදය ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.