+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

නව "විශ්‍රාම වැටුප් කළමනාකරණ පද්ධතිය" ජනගත කිරීම
2026-03-12


ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන සේවාවන් ඩිජිටල්කරණය වූ ක්‍රමවේදයක් ඔස්සේ වඩාත් කාර්යක්ෂම මහජනතාව වෙත සමීප කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද නව "විශ්‍රාම වැටුප් කළමනාකරණ පද්ධතිය" නිල වශයෙන් ජනගත කිරීම, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ගරු උපාලි පන්නිලගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026.03.12 වන දින පස්වරු 2.00 ට අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.