+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

බුදුපුත් Meeting (අවබෝධතා ගිවිසුම)
2021-09-27


ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය - ප්‍රධාන කාර්යාලය (“බුදුපුත් මාපිය හරසර සහ බුදුපුත් හරසර පූජා” සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රම හඳුන්වාදීම) 2021.09.27 “බුදුපුත් මාපිය හරසර සහ බුදුපුත් හරසර” විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රම හඳුන්වාදීම සහ යෝජනා ක්‍රම ක්‍රියාත්මට අදාළව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය අතර ඇතිකරගැනීමට යෝජිත අවබෝධතා ගිවිසුමෙහි කෙටුම්පතක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා වෙත අප මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් හඳරාගම මහතා විසින් 2021.09.27 වන සඳුදා දින භාරදුන් අවස්ථාව.