+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන - රාජගිරිය
2026-08-19


ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම පිළිබඳව රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් රාජගිරිය ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන තුළ සහ එම ප්‍රදේශය ආවරණය වන පරිදි 2026 අගෝස්තු මස 19 වන දින දවස පුරා පවත්වන ලදී. එහිදී සමාජ ආරක්ෂණයේ ඇති වැදගත්කම සහ අලෙවි නියෝජිතයෙකු ලෙස අමතර ආදායමක් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව ඔවුන්ව දැනුවත් කරන ලදී.