ප්‍රධාන කාර්යාලය: මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය 2013 මාර්තු 06 දින සිට බලපැවැත්වෙන පරිදි රාජගිරිය රාජගිරිය පාරේ අංක 18 දරන ස්ථානයේ පිහිටි මණ්ඩලයටම අයත් මහල් හතරකින් යුත් ගොඩනැගිල්ලක ස්ථාපිත කරන ලදී.
දිස්ත්‍රික් කාර්යාල: සමාජ ආරක්ෂණ දිස්ත්‍රික් කාර්යාල රටේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටුවා ඇත.