+94 112 886 585 - 86
info@ssb.gov.lk
සඳුදා - සිකුරාදා: පෙ.ව. 8:30 - ප.ව. 4:15
මුදල් අංශය
මුල් පිටුව
අප ගැන
දැක්ම සහ මෙහෙවර
රාජ්‍ය නිලධාරීන්
අධ්‍යක්ෂක මණ්ඩලය
මණ්ඩලයේ කළමනාකාරීත්වය
සමාජ ආරක්ෂණ අංශය
පරිපාලන අංශය
මුදල් අංශය
අභ්‍යන්තර විගණන අංශය
සේවාවන්
ප්‍රගතිය
විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම
භාගත කිරීම්
මාධ්‍ය ගැලරිය
තොරතුරු දැනගැනීමේ අයිතිය
පුවත්
අමතන්න
රැකියා පුරප්පාඩු
සිංහල
English
தமிழ்
සිංහල
English
සිංහල
தமிழ்
මුදල් අංශය
මුදල් අංශය ප්‍රධාන කාර්යයන්
වාර්ෂික අයවැය ලේඛනය පිළියෙල කිරීම.
වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම පිළියෙල කිරීම.
මාසික අක්මුදල් වාර්තා පිලියල කිරීම (වාර්ෂික අයවැය ප්‍රසම්පාදන මත).
1971 අංක 38 දරණ මුදල් පනතේ විධිවිධාන වලට අනුව වාර්ෂික මුල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා නියමිත වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම.
මහා භාණ්ඩාගාරයට, රේඛීය අමාත්‍යාංශයට හා කළමනාකරණ කාර්යයන් සඳහා අවශ්‍ය වන මුල්‍ය වාර්තාවන් වරින් වර පිළියෙල කිරීම.
මුදල් අංශයට අදාල සියලුම ගිණුම් යාවත්කාලීන කිරීම.
සියලුම ගණුදෙනු වලට අදාළ බැංකු ගිණුම් ක්‍රමානුකූලව පවත්වා ගෙන යාම සහ මාසික බැංකු සැසදුම් වාර්තා පිලියෙල කිරීම.
මාසික විශ්‍රාම වැටුප් සහ අනෙකුත් සියලුම දායක ගෙවීම් සිදුකිරීම සහ ගිණුම්ගත කිරීම.
දායකයින්ගෙන් ලබාගන්නා මුදල් ඵලදායී ලෙස ආයෝජනය කිරීම.
වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයන් සිදු කිරීම තුළින් ආයතනය සතු ස්ථාවර වත්කම් පිළිබඳ වාර්තාවන් පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීම.
කාර්යය මණ්ඩලය සඳහා මාසිකව වැටුප් සැකසීම හා අදාළ වාර්තාවන් පිළියෙල කිරීම.
කළමනාකරණයට අවශ්‍ය තීරණ ගැනීම සඳහා විධිමත් හා නිවැරදි තොරතුරු ලබාදීම.
විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට අදාළ සාමාජික මුදල් තැන්පතු භාර ගැනීම හා බැංකුගත කිරීම.
මණ්ඩලය අවශ්‍ය සියලුම භාණ්ඩ හා සේවාවන් සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීම.
බැංකු සහ තැපැල් කාර්යාල මඟින් ලද දායක මුදල් මත දායක ගිණුම් යාවත්කාලීන කිරීම.
වාර්ෂිකව සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු සිදු කිරීම.
බඳවාගැනීම් සහ දායක මුදල් රැස්කිරීම් මත දිරිදීමනා ගණනය කිරීම සහ අදාළ ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම.
ආයතනයේ පුනරාවර්තන වියදම් සඳහා අවශ්‍ය සියලුම ගෙවීම් කටයුතු කළමනාකරණය කිරීම.
ආයතනයේ භාණ්ඩ තොග පවත්වාගෙන යාම.
ආයතනයේ අක්‍රිය දායකයින් සක්‍රිය කිරීමට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
ආයතනයේ කාර්යමණ්ඩලය ලබාගන්නා ණය මුදල් පිළිබඳ ගිණුම් පවත්වාගෙන යාම.
කලාකරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට අදාළ ගිණුම් පවත්වාගැනීම හා කලාකරුවන්ට අදාළ ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීම.
මානව සම්පත්
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මුදල්)
සහකාර සාමාන්‍යාධිකාරි (මුදල්)
ගිණුම් නිලධාරි (මුදල්)
ගිණුම් නිලධාරි (රැස්කිරිම්)
පොත් තබන්නා
කළමනාකරණ සහකාර
කාර්යාල කාර්ය සහයක