+94 112 886 585 - 86 info@ssb.gov.lk සඳුදා - සිකුරාදා: පෙ.ව 8:30 - ප.ව 4:15
Sri Lanka Social Security Board Logo

අභ්‍යන්තර කටයුතු අංශය (IAU)

විනිවිදභාවය · වගවීම · අඛණ්ඩතාව
දූෂණ විරෝධී & අඛණ්ඩතාව — ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය
අභ්‍යන්තර කටයුතු අංශය — IAU

IAU පුවත් සහ යාවත්කාලීන කිරීම්

නිල දැනුවත් කිරීමේ නිවේදනය

අභ්‍යන්තර කටයුතු ඒකකය — සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායකවන්න

අප ආයතනයේ කාර්ය මණ්ඩලයේ කිසිවෙක් අල්ලස් ඉල්ලනවාද? දූෂණ ක්‍රියාවක් සිදුකරනවාද? වෙනත් අක්‍රමිකතාවයක් සිදුකරනවාද? එසේ නම් අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU) වෙත හෝ CIABOC වෙත වහාම දැනුම් දෙන්න. ඔබගේ රහස්‍යභාවය සුරැකීමට අපි බැඳී සිටින්නෙමු.

අභ්‍යන්තර කටයුතු ඒකකය නිල දැන්වීම් පත්‍රිකාව
විශාල කර බලන්න
පින්තූරය බාගත කරන්න (JPG) මුල් PDF බාගත කරන්න