අභ්යන්තර කටයුතු අංශය (IAU)
විනිවිදභාවය · වගවීම · අඛණ්ඩතාව
ශ්රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ අභ්යන්තර කටයුතු අංශය (IAU) ආයතනය තුළ විනිවිදභාවය, වගවීම සහ අඛණ්ඩතාව ප්රවර්ධනය කිරීම සඳහා කැපවී ක්රියා කරයි. පහත දැක්වෙන නිලධාරී IAU හි විෂය භාර නිලධාරී ලෙස කටයුතු කරන්නීය.