අප ගැන
දැක්ම
සමාජ ආරක්ෂණයෙන් සුරක්ෂිත වූ අභිමානවත් ජාතියක්
මෙහෙවර
අභිමානවත් ජාතියක් ගොඩනැගීම උදෙසා සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තීන් සම්පාදනය, ක්‍රියාත්මක කිරීම හා නියාමනය මඟින් යහපාලන ප්‍රතිපත්තිවලට අනුගත වෙමින් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික, සුරක්ෂිතබව වෙනුවෙන් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමඟ උපාය මාර්ගික සම්බන්ධතා ගොඩ නගමින් තිරසාර සංවර්ධනයක් කරා……
අරමුණු
•ස්වයං රැකියාවල නියුතු තැනැත්තන් මිය ගිය විට, ඔවුන්ගේ යැපෙන්නන්ට සහන සැලසීම.
•ස්වයං රැකියාවල නියුතු තැනැත්තන්ට ඔවුන්ගේ අදාළ වෘත්තීයවල යෙදෙන ලෙස දිරිමත් කිරීම හා ඔවුන්ගේ හැකියාවන් හා දක්ෂතා වැඩිදියුණු කිරීම
• ස්වයං රැකියාවල යෙදෙන ලෙස තරුණයන් දිරිමත් කිරීම හා ඔවුන්ගේ හැකියාවන් හා දක්ෂතා වැඩිදියුණු කිරීම.
• සකසුරුවම් වීම හා සම්පත් කළමනාකරණයේ ප්‍රතිලාභ පිළිබඳව ස්වයං රැකියාවල නියුතු තැනැත්තන් දැනුවත් කිරීම.
• සාමාන්‍යයෙන් ස්වයං රැකියාවල නියුතු තැනැත්තන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම.
අධ්‍යක්ෂ මණ්ඩලය
එම්.කේ.බී.දිසානායක
සභාපති
දු.ක : +94 11 2886580
ෆැක්ස් : +94 112 886580
ඊමේල්:chairman@ssb.gov.lk
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික
මණ්ඩලයේ කළමනාකාරීත්වය
කේ.ඒ.එස්.පී.කළුආරච්චි මහතා
සාමාන්‍යධිකාරී
දු.ක : +94 11 2886581
ෆැක්ස් : +94 112 886581
ඊමේල් :gm@ssb.gov.lk
කල්හාරි ද සිල්වා මහත්මිය
නියෝජ්‍ය සාමාන්‍යධිකාරී
(සමාජ ආරක්ෂණ)
දු.ක : +94 11 2886582
ෆැක්ස් : +94 11 2886582
ඊමේල්: dgm.socialsecurity@ssb.gov.lk
කේ.බී.ජී.එච්.එන්.කාරියවසම් මහතා
නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (මුදල්)
දු.ක : +94 11-2886583
ෆැක්ස් : +94 11 2886583
ඊමේල්: dgm.finance@ssb.gov.lk
කපිල ක්‍රිෂාන්ත මහතා
සහකාර සාමාන්‍යාධිකාරී
(බදවාගැනීම් හා දිස්ත්‍රික් පරිපාලනය)
දු.ක :+94 11 5745357
ෆැක්ස් : +94 11 2886582
ඊමේල්: agm.socialsecurity@ssb.gov.lk
ශ්‍යාමලී ප්‍රින්සි හෙට්ටිආරච්චි මෙනවිය
සහකාර සාමාන්‍යාධිකාරී
(විශ්‍රාම වැටුප් / රක්ෂණ)
දු.ක :+94 11 2889220
ෆැක්ස් : +94 11 886582
ඊමේල්: agm.pension.ins@ssb.gov.lk
අජිත් කුමාර මහතා
අභ්‍යන්තර විගණක
දු.ක :+94 11 2865820
ෆැක්ස් : +94 11 2865820
ඊමේල්: int.audit@ssb.gov.lk
දයානි පුෂ්පලතා මිය
සහකාර සාමාන්‍යාධිකාරී (පාලන)
දු.ක : +94 11 2886585 – 86 ඊමේල්: mgr.admin@ssb.gov.lk
සහකාර සාමාන්‍යාධිකාරී
(මූල්‍ය)
දු.ක :+94 11 2889209
ෆැක්ස් : +9411-286583
ඊමේල්: agm.finance@ssb.gov.lk
එම්.එම්. මානෙල් ජයසේකර මිය
කළමනාකරු
(ඔප්පු සේවා)
දු.ක :+94 11 2886585 – 86 ඊමේල්:mgr.policy@ssb.gov.lk
එච්.ජී.බී.ශිරාණි මෙනවිය
ගිණුම් නිලධාරී
(මුදල්)
දු.ක :+94 11 2886585 – 86 ඊමේල්:mgr.finance@ssb.gov.lk
ඩී.එස්.ලක්මාල් මහතා
සමාජ ආරක්ෂණ නිලධාරි (ප්‍රවර්ධන)
දු.ක :+94 11 2886585 – 86
ඊමේල්:mgr.promotions@ssb.gov.lk
එම්.එච්.එස්.යූ. කරුණාරත්න මිය
සමාජ ආරක්ෂණ නිලධාරි (විශ්‍රාම වැටුප්)
දු.ක:+94 11 2886585 – 86 ඊමේල්:mgr.pension@ssb.gov.lk
එච්.ජී.එම්.ලක්මාලි ආරියදාස මිය
සමාජ ආරක්ෂණ නිලධාරි (තොරතුරු තාක්ෂණ)
දු.ක :+94 11 2886585 – 86
ඊමේල්:mgr.it@ssb.gov.lk
බි.ජී. සකුන්තලා කුමාරි කරුණාරත්න මිය
ගිණුම් නිලධාරි (රැස්කිරීම්)
දු.ක :+94 11 2886585 – 86 ඊමේල්:mgr.collections@ssb.gov.lk
සමාජ ආරක්ෂණ නිලධාරි
(පරිපාලනය)
දු.ක :+94 11 2886585 – 86
ඊමේල්:mgr.admin@ssb.gov.lk
කළමනාකරු
(රක්ෂණ)
දු.ක :+94 11 2886585 – 86 ඊමේල්:mgr.insurance@ssb.gov.lk
ශ්‍රී ලංකාවේ ජනාධිපති
ගරු අනුර කුමාර දිසානායක
ශ්‍රී ලංකාවේ අගමැති
ගරු හරිනි අමරසූරිය
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය
ගරු උපාලි පන්නිලගේ
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය
නියෝජ්‍ය අමාත්‍ය
ගරු උපාලි පන්නිලගේ