අභ්‍යන්තර විගණන අංශය
අභ්‍යන්තර විගණන අංශයේ ප්‍රධාන කාර්යයන්
- අනුමත සේවක සංඛ්‍යාව ,කාර්යය මණ්ඩල බදවා ගැනීම් සහ පුද්ගලික ලිපිගොනු පරික්ෂාව
- කාර්යය මණ්ඩල පැමිණිම පිටවීම සහ නිවාඩු පරික්ෂාව
- කාර්යමණ්ඩල පුහුණු සහ සංවර්ධන ක්‍රියාමාර්ග පරික්ෂාව
- වාහන ධාවනය සහ නඩත්තු කටයුතු පරික්ෂාව
- නඩත්තු කටයුතු හා සනීපාරක්ෂක සහ ආරක්ෂක සේවා කටයුතු පරික්ෂාව
- භාණ්ඩාගාර ප්‍රතිපාදන ලැබීම් සහ දායක වාරික මුදල් ලැබීම් පරික්ෂාව
- ප්‍රසම්පාදන කටයුතු පරික්ෂාව
- අනිකුත් පුනරාවර්ථන සහ ප්‍රාග්ධන වියදම් පරික්ෂාව
- බැංකු ගිණුම් සහ බැංකු සැසදුම් පිළියෙළ කිරීම පරික්ෂාව
- ආයෝජන කටයුතු පරික්ෂාව
- ගිණුම් වාර්තා සහ මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම, පරික්ෂා කිරීම
- දායක බඳවා ගැනිම් හා අයදුම්පත් පරිගණක ගත කිරීම හා ඔප්පු නිකුත් කිරීම සහ පරික්ෂාව
- වාරික අයකිරීම, ප්‍රේෂණය සහ ගිණුම් ගත කිරීම පරීක්ෂාව
- ප්‍රතිලාභ ගෙවිම් කටයුතු පරික්ෂාව
- දායකත්වයෙන් ඉවත්වීම සඳහා ගෙවීම් පරික්ෂාව
- ප්‍රවර්ධන කටයුතු සහ වැඩසටහන් පරික්ෂාවට ලක්කිරීම
- සැලසුම් සකස් කිරීම සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පරීක්ෂාව
- ක්ෂණික පරීක්ෂා කිරීම්
- දිස්ත්‍රික් කාර්යාල ඇතුළු ක්ෂේත්‍ර පරීක්ෂා කිරීම්
- විශේෂ පැවරුම්
- ජාතික විගණන කාර්යාල විගණන විමසුම් සහ වාර්තා සඳහා පිළිතුරු සැපයීම සම්බන්ධීකරණය
- පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ඉදිරිපත් කිරීම සම්බන්ධීකරණය
මානව සම්පත්
- අභ්‍යන්තර විගණක
- විගණන නිලධාරි
- විමර්ශන නිලධාරි